෴ගැටළු෴
1)
- Python හි භාවිත වන මෙහෙයවන වර්ග 03ක් ලියන්න.
- Tuple List වලින් වෙන්කොට දැක්විය හැකි විශේෂ ලක්ෂණයක් ලියන්න.
3)
- Directory එකක් සමන්විත වන කොටස් දෙක මොනවාද...?
- එම කොටස් දෙකට ලබාදිය හැකි දත්ත ප්‍රරූප මොනවාද..?
5)
- Python වල දත්ත ආකාර මොනවාද....?
- එම දත්ත ආකාර පරිවර්ථනය කළ හැකිද...?
- පිළිතුර ඔවු නම් පරිවර්ථන සඳහා උදාහරණ 03ක් ලියන්න.
- ක්‍රමලේඛයක විචල්‍යයක් යනු කුමක්ද...?
- උදාහරණයක් දෙන්න.
- හඳුන්වන (Identifires) නිර්මාණය කරන්නේ කුමක් සඳහාද...?
- එහිදී භාවිතා වන නීති 02 ක් ලියන්න.
- ප්‍රභව කේතය.
- වස්තු කේතය.
- ද්විමය කේතය.
- බයිට් කේතය.
- Python භාශාවේ භාවිත වන පාලන ව්‍යුහ 03 ක් ලියන්න.
- පුර්ණකරණය සඳහා ඇති ප්‍රකාෂණ මොනවාද...?
- ක්‍රමලේඛනයේදී Libraries හා Serries භාවිතා කරන්නේ කුමක් සඳහාද..?
- එම ගොනු හඳුන්වන්නේ කුමන නමකින්ද...?
- පද්ධති මට්ටමේ තොරතුරු ඇති ගොනු හඳුන්වන නම කුමක්ද...?
- ශ්‍රිතයක් යනු කුමක්ද..?
- Python හි පෙර සැකසූ කාර්යබද්ධ ශ්‍රිතයකට උදාහරණ දෙන්න.
- ඇතුළත් කරණ සංඛ්‍යාව 75 ට වැඩි නම් A ද, 65 ට වැඩි නම් B ද, 55 ට වැඩි නම් C ද, 35 ට වැඩි නම් S ද, අඩු නම් W ද මුද්‍රණය වන ශ්‍රිතයක් නිර්මාණය කරන්න.
- ඉහත ශ්‍රිතය විභාග ලකුණු දැක්වීමට හැකි යන්ත්‍රයකට ආදේශ කරමින් සිසුන් 40 ක් සිටින පන්තියක එක් විශයක ලකුණු වලට හිමි සාමාර්ථය තීරණය කිරීමට සුදුසු ඛේතයක් ලියන්න.
- ස්ථානීය විචල්‍යයක හා ගෝලීය විචල්‍යයක වෙනස කුමක්ද...?
- පහත දක්වා ඇත්තේ ඇතුළත් කරණු ලබන සංඛාවක ද්විමය අගය ප්‍රතිදානය ලෙස ලබාදෙන Python කේතයකි. ඒ ආධාරයෙන් ඇතුළත් කරණු ලබන සංඛාවක අෂ්ඨම අගය ප්‍රතිදානය ලෙස ලබාදෙන කේතය නිර්මාණය කරන්න.
No comments:
Post a Comment