Wednesday, July 20, 2016

ඇමෝනියා (NH3) නිෂ්පාදනය...

ඇමෝනියා (NH3) නිෂ්පාදනය...

ඇමෝනියා නිෂ්පාදනය කරණ ක්‍රමයට කියන්නෙ ''හේබර් බෝෂ්'' ක්‍රමය කියල..
මොකක්ද ඇත්තටම මේ හේබර් ක්‍රමය...
බලන්න ඇත්තටම මොකක්ද කියල.... 




Tuesday, July 19, 2016

Bio System Technology කරන අයට...

Bio System Technology කරන අයට...

ගස්වල උඩ හැදෙන ගෙඩි ඉස්සර අපි කැඩුවෙ ගල් ගහල, නැත්නම් පොලු ගහල...
තවත් විදි තිබුණ.. ගස් නැගලත් කැඩුව..
ඒත් ඇත්තෙන්ම ඵල නෙලීම කියන්නෙ තාක්ෂණිකව කළොත් ගොඩක් වාසිදායක විදියට කරගන්න පුලුවන් කටයුත්තක්...
අන්න ඒකයි මේ වගේ නවීන ක්‍රම වලට අපි යොමු විය යුත්තේ..
.















Wednesday, July 13, 2016

ගිනි සහ ගිනි නිවීමේ උපකරණ වර්ග

ගිනි සහ ගිනි නිවීමේ උපකරණ වර්ග 

විවිධ වර්වගවල ගිණි පරිසරයේ ඇති වන බව ඔබ මේ වනවිටත් උගෙන ඇතිවාට සැක නැත...
එම ගිනි නිවීම සඳහා බාවිත වන ගිනි නිවීමේ උපකරණ සහ ඒෙවායේ ප්‍රමිති පිළිබඳ දත්ත වගුවකට මෙතනින් ප්‍රවේශ වන්න....