Wednesday, July 20, 2016

සල්ෆියුරික් නිෂ්පාදනය

සල්ෆියුරික් නිෂ්පාදනය

Vitriol, බැටරි අම්ල එසේත් නැතිනම් රසායනිකද්‍රව්‍යයන් අතර රජු ලෙස හඳුන්වන්නේ අන් කිසිවක් නොව ඔබ අප කවුරුත් දන්නා සල්ෆියුරික් අම්ලයයි. අද වන විට වසරකට ටොන් මිලියන 200කට වඩා වැඩි නිෂ්පාදනයක් දක්වා සල්ෆියුරික් වාර්ශික නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ.
ඇත්තෙන්ම මෙය ඉතාමත් හොඳ ආදායම් මාර්ගයකි. සල්ෆියුරික් නිෂ්පාදනය අතරතුර එහි අතුරු වාසි ලෙස විදුලි බල නිපදවා ගැනීමට පවා මෙහි ප්‍රතිඵලයන් උපකාර කරගත හැක.
ලෝහ කර්මාන්තයේදී, බෙහෙත් නිෂ්පාදනයේදී මෙන්ම තවත් බෝහෝ ක්ෂේත්‍රයන්හී දී උපයෝගී වන සල්ෆියුරික් අද වනවිටත් ලංකාව තුළ ව්‍යාපාරිකව මහා පරිමාණයෙන් නිෂ්පාදනය නොකරයි.
තාක්ෂණවේදය විෂය හදාරණ ඔබට මෙය අනාගතයේ සිතාබැලිය හැකි වටිනා පැතිකඩකි.
වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න.


ඇමෝනියා (NH3) නිෂ්පාදනය...

ඇමෝනියා (NH3) නිෂ්පාදනය...

ඇමෝනියා නිෂ්පාදනය කරණ ක්‍රමයට කියන්නෙ ''හේබර් බෝෂ්'' ක්‍රමය කියල..
මොකක්ද ඇත්තටම මේ හේබර් ක්‍රමය...
බලන්න ඇත්තටම මොකක්ද කියල.... 




Tuesday, July 19, 2016

Bio System Technology කරන අයට...

Bio System Technology කරන අයට...

ගස්වල උඩ හැදෙන ගෙඩි ඉස්සර අපි කැඩුවෙ ගල් ගහල, නැත්නම් පොලු ගහල...
තවත් විදි තිබුණ.. ගස් නැගලත් කැඩුව..
ඒත් ඇත්තෙන්ම ඵල නෙලීම කියන්නෙ තාක්ෂණිකව කළොත් ගොඩක් වාසිදායක විදියට කරගන්න පුලුවන් කටයුත්තක්...
අන්න ඒකයි මේ වගේ නවීන ක්‍රම වලට අපි යොමු විය යුත්තේ..
.