Thursday, July 28, 2016

2016 A/L Papers

2016 - ප්‍රශ්නපත්‍ර

2016 වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාව විසින් තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය සඳහා නිකුත්  කරණු ලබන ආදර්ශ ප්‍රශ්නපත්‍ර මේ වන විට නිකුත් වී ඇත.
මෙතනින් බාගන්න...

Saturday, July 23, 2016

Python

මේ ටිප් එක Python වලට...



පයිතන් කියන්නෙ ඒ තරම් අමාරු ක්‍රමලේඛණ භාශාවක් නෙවෙයි..
මෙතනින් ගිහින් මේ පොතත් අරං කියවල බලන්ටකෝ...

Wednesday, July 20, 2016

නයිට්‍රික් අම්ල නිෂ්පාදනය

නයිට්‍රික් අම්ල නිෂ්පාදනය

මේවගෙනුත් මාරම ප්‍රයෝජන ගොඩක් ගන්න පුළුවන්....‍